Cup (2024) Sinhala Subtitles

Sarvam Maya Movie

Cup (2022) Sinhala Subtitles

කුසලානය - සිංහල උපසිරැසි සමඟ

අද අරන් ආවේ ලංකාවේ වගේම ලෝකයෙත් ගොඩක් අය බලන්න ආසාවෙන් ඉන්න තාමත් බලන්න බැරි වුණු විශේෂ film එකක් අරගෙන. මේක නිකුත් උනේ 2024 වසරේ උනාට තවමත් මේ චිත්‍රපටයේ OTT නිකුත් වීමක් සිද්දවෙලා නැහැ. ඒ නිසා Web පිටපත් නැහැ. පුදුමය කියන්නේ කැමරා කොපි එකක්වත් හොයාගන්න බැරි උනා මට. ඒත් කොහොමහරි අන්තිමට HDTV copy එකක් හම්බ උනා.

ඊළග අභියෝගය සිංහල උපසිරැසි හදන එක. Web පිටපත් නිකුත් වුණු ෆිල්ම් එකක නම් English subtitle ඒ එක්කම එන නිසා ඒක පරිවර්තනය කරලා සිංහල උපසිරැසි හදාගන්න පුළුවන් උනත් මේ ෆිල්ම් එකේ එහෙම කිසිම subtitle එකක් නැති නිසා මුල ඉඳන් අසා ලිවීමක් කරලා timelines හදලා උපසිරැසිය හදන්න උනා. ඒකට නම් සෑහෙන කට්ටක් කන්න උනා මොකද මම එහෙම කලින් කරලා නැති නිසා. 🙂 ඒ නිසා උපසිරැසියේ අඩු පාඩු නම් ගොඩක් ඇති. ඒ ගැන සමාවෙන්න. 🌸 

එහෙනම් film එක ගැන කතා කරමු. මේක එනකන් ගොඩක් අය බලන් හිටියේ විශේෂයෙන් Sarvam Maya ෆිල්ම් එකෙන් ජනප්‍රිය වුණු Delulu එහෙම නැත්තං රියා ශිබු නිසා. ඇයට අමතරව ප්‍රධාන චරිතය විදිහට මැතිව් තෝමස් (Mathew Thomas), අනිකා සුරේන්ද්‍රන් (Anikha Surendran), බැසිල් ජෝසප් (Basil Joseph) සහ නමිතා ප්‍රමෝද් (Namitha प्रमोद) ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. 🖼️ 

Drama / Sport ගණයට අයත් වන මෙම චිත්‍රපටය ⭐ 8.5/10IMDb අගයක් ලබාගත් චිත්‍රපටයක්. 🍃 

මම හිතනවා මේ චිත්‍රපටය ලංකාවේ ඉස්සෙල්ලම දෙන්නේ "මලයාලම් සිනමා රසිකයෝ" අපි කියලා. ඉතින් හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.


ලිපිය සහ උපසිරැසි නිර්මාණය

දේශික ජයන්ත (මලයාලම් සිනමා රසිකයෝ)


Download • 623MB Mega.nz Download • 623MB GDrive
Watch Online with Facebook FREE [HD 720P]
×
Previous Post Next Post