Secret Stories : Roslin EP03 Sinhala Subtitles
Not a Dream - සිහිනයක් නොවේ : සිංහල උපසිරැසි සමගමලයාලම් සිනමාව කියන්නේ කුතුහලය පිරුණු ත්‍රාසජනක (Thriller) නිර්මාණ කරන්න උපන් හපන්නු ඉන්න තැනක්නේ. ඒ වගේම මේ දවස්වල Malayalam Web Series ගැනත් ලොකු කතාබහක් තියෙනවා. අන්න ඒ විදිහට එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්, ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම ප්‍රේක්ෂකයාව රවට්ටන නියම Psychological Thriller කතා මාලාවක් තමයි "Secret Stories: Roslin" කියන්නේ.
මේ කොටසින්
Episode 03: Not a Dream - සිහිනයක් නොව
ගෙදර ඇතුළේ කිසිවෙකුටත් හිතාගන්න බැරි අමුතු සිදුවීම් මාලාවක් වෙන්න පටන් ගන්නවා. මේ හැමදේම පිටුපස ඉන්නේ ජෙරී කියලා රොස්ලින් තදින්ම විශ්වාස කරන අතර, ඇය සහ ජෙරී අතර නිතර ගැටුම් ඇතිවෙනවා.
× CLOSE