Secret Stories : Roslin EP04 Sinhala Subtitles
Shobhas Quest - ශෝබාගේ ගවේශනය : සිංහල උපසිරැසි සමගමලයාලම් සිනමාව කියන්නේ කුතුහලය පිරුණු ත්‍රාසජනක (Thriller) නිර්මාණ කරන්න උපන් හපන්නු ඉන්න තැනක්නේ. ඒ වගේම මේ දවස්වල Malayalam Web Series ගැනත් ලොකු කතාබහක් තියෙනවා. අන්න ඒ විදිහට එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්, ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම ප්‍රේක්ෂකයාව රවට්ටන නියම Psychological Thriller කතා මාලාවක් තමයි "Secret Stories: Roslin" කියන්නේ.
මේ කොටසින්
Episode 04: Shobhas Quest - ශෝබාගේ ගවේශනය
නිවසේ සිදුවන තවත් කණගාටුදායක සහ අද්භූත සිදුවීමක් (සුරතල් පූසියාගේ මරණය) සමඟ රොස්ලින්ගේ සැකය තවත් තීව්‍ර වෙනවා. ඇය ජෙරීට කෙලින්ම චෝදනා කරන අතර, නිවසේ සාමය රකින්න ජෝන්ට සහ ශෝභාට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා.
× CLOSE