Vellari Pattanam (2023) Sinhala Subtitles

Vellari Pattanam (2023) Sinhala Subtitles

සිංහල උපසිරැසි
Vellari Pattanam

මේ කතාව ගෙතෙන්නේ එකම පවුලේ සහෝදරයෙකුයි, සහෝදරියකුයි වටා. ඒ තමයි K.P. සුනන්දා (මංජු වාරියර්) සහ K.P. සුරේෂ් (සෞබින් ශාහීර්). මේ දෙන්නා එකම වහලක් යට ජීවත් වුණත්, දේශපාලන වශයෙන් ඉන්නේ සම්පූර්ණයෙන්ම අන්ත දෙකක. කේරළයේ චක්කරක්කුඩම් කියන ගමේ පංචායත මැතිවරණය මුල් කරගෙන තමයි මේ කතාව ගලාගෙන යන්නේ.

පරිවර්ථනය සහ උපසිරැසි ගැන්වීම Deshika Jayantha
Previous Post Next Post