Header Ads Widget

Kerala Crime Files Season 2 Download Complete Season Sinhala Subtitles



Kerala Crime Files Season 2
Complete Season Download


කේරලයේ සිද්ද වුනු අපරාධ කේරළ පොලිසිය මැදිහත් වෙලා විසදන හැටි පෙන්වන ජනප්‍රිය කථා මාලාවක් තමයි Kerala Crime Files කියලා කියන්නේ. මේ කතා මාලාවේ පළවෙනි season එක 2023 ජුනි 23 වෙනිදා Jio Hotstar හරහා විකාශය වුණා. මේ ඒ කතා මාලාවේ දෙවෙනි Season එක. පළවෙනි එක එක්ක ඍජු සම්බන්ධයක් නැති නිසා පළවෙනි එක නොබැලුවත් මේ season එක බලන්න පුළුවන්. 

Kerala Crime Files Season 2 නිකුත් වෙන්නේ පළවෙනි සීසන් එකෙන් හරියටම අවුරුදු 2 කට පස්සේ 2025 ජුනි 20 වෙනිදා. කොටස් 6ක් විදිහට තමා මේක නිකුත් වෙන්නේ.

පොලිස් නිලධාරියෙක් වන අම්බිලි රාජු එක පාරම අතුරුදහන් වෙනවා. මේ අතුරුදහන් වීම සිද්ද වෙන්නේ ඔහු අයිති පොලිස් ස්ථානයේ සියලුම පොලිස් නිලධාරීන් ස්ථාන මාරු ලබලා අලුත් නිලධාරීන් වැඩ බාරගන්න දවසේ. අලුතින් ආපු පොලිස් ස්ථානාධිපතිවරයාට ආපු ගමන් සිද්ද වෙන්නේ මේ අම්බිලි රාජුගේ අතුරුදහන් වීම ගැන හොයන්න. SI නොබෙල් කියන නිලධාරියා තමා මේ ගැන හොයන්න පත් කරන්නේ. 

මලයාලම් ප්‍රවීණ දක්ෂ නළු ඉන්ද්‍රන් තමා අම්බිලි රාජු විදිහට රඟපාන්නේ. ඊට අමතරව ආජු වර්ගීස් සහ ලාල් මෙහි රංගනයෙන් දායක වෙනවා.

මලයාලම් අපරාධ චිත්‍රපට වලට ආස අයට ගැළපෙනම කතාවක් තමයි Kerala Crime Files කියන්නේ. ඉතින් කොටස් 6ම බලන්න කියලා ආරාධනා කරනවා හැමෝටම.

සුබ දවසක්.


  උපසිරැසි නිර්මාණය - දේශික ජයන්ත

  Google Drive Downloads
Subtitles HC - Complete Original HDRips - Complete

🧲 TRUE WEB-DL - 1080p 🧲 TRUE WEB-DL - 720p
රතු පැහැයෙන් ඇති Button එක මත right click කර "copy link" හරහා Magnet Links ලබාගන්න.
සිංහල උපසිරැසි