BR නැතුව ගන්න පුළුවන් Payment Gateway

OnePay


දැනට ලංකාවේ ඉක්මනටම ගන්න පුළුවන් Payment Gateway කිඋවොත් මම නිවැරදියි , Customer Support එක අතින් ඉතා ඉහල Response Rate එකක් තියෙනව...Forms ටික fill කරලා දුන්න ගමන් හදා ගන්න පුල්වුන් මේක.

Requirement

  • NIC
  • Fb Page/Website
  • Professional/Academic Certificate

Features

  • Payment Links
  • Lanka QR
  • Web Application
  • Mobile Application [ios/Huawei/Android]
  • Minimum Setup Fee [Rs 1500/]
  • Free Plan for Small Businesses [No Monthly Fee]
  • Plugins Available

Disadvantages

  • Checkout page UI is not good
  • 3 Days for Settlements
  • Lot of information to be filled in when creating Payment links
  • Commission Rate 2.5%
  • NoStatic QR [Only Dynamic QR]
  • Free Plan Transaction limit per Transaction Rs 50,00/=
  • Free Plan Transaction limit per Month Rs 100,000/=

Ipay Merchant


LOLC විසින් හදුන්වා දෙනු ලබන Payment Gateway එකකි .දවස් 4 කින් වගේ ලබා ගැනීමේ හැකියාව පවතී සහ ලගම ඇති ළෝළ ශාකාවට යාම අනිවාර්යවේ

Requirement

  • NIC
  • LOLC Merchant Saving Account needs to be created
  • Fb Page/Website

Features

  • Payment Links
  • Lanka QR [Dyanamic and Statics]
  • LankaQR Settlement on RealTime
  • Web Application
  • Mobile Application[ios/Huawei/Android]
  • No Setup Fee
  • No Monthly Fee
  • Daily Settlements
  • Plugins Available

Disadvantages

  • Web UI is not good
  • Commission Rate 2.5%
  • LOLC Merchant Saving Account need to be created

Dialog Genie Business

  • Dialog Finance විසින් හදුන්වා දෙනු ලබන Payment Gateway එකකි
  • දවස් 3 කින් වගේ ලබා ගැනීමේ හැකියාව පවතී
  • Forms කිසිවක් fill කිරීමට අවශ්‍ය නොවේ.
  • Genie Business App එක install කිරීමෙන් පසුව ඉදිරියට යාමෙන් ඔබටම කරගත හැක.

Requirement

  • NIC
  • Fb Page/Website
  • Features
  • Self onboarding Merchants
  • Payment Links
  • Lanka QR [Statics]
  • Web Application
  • Mobile Application[ios/Huawei/Android]
  • No Setup Fee
  • No Monthly Fee
  • No Transaction Limit per Transaction and for the Month
  • Daily Settlements
  • E-Store
  • Checkout page Customization
  • Tax Handling / Transaction fee Handling
  • Branding Handling
  • Refunds handling
  • Order Management
  • Webhooks and API
  • Plugins Available

Disadvantages

  • Commission Rate 2.5%
  • Customer Support is slow

Post a Comment

0 Comments