ඔන්න ගෙනාවා phone එකෙන් TV බලන්න පුළුවන් ඇප් එකක්. මේකේ දේශීය නාලිකා වගේම විදේශ නාලිකා රැසක්ම බලාගන්න පුළුවන්.
මේ app එක පාවිච්චි කරන්න data ගාස්තු අය වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.
ක්‍රිකට් තරඟ පැවැත්වෙන දින වලදී ඒවා විකාශය වන නාලිකා ඒ ඒ දිනවලදී යාවත්කාලීන කරනවා.
App එක හදලා තියෙන ආකාරය අනුව ඉදිරි යාවත්කාලීන (updates) app එක තුළින්ම ස්වයංක්‍රීයව සිදු වන නිසා එක් වරක් ස්ථාපනය (install) කළ පසු නැවත update කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
How to install
1. ඉහත download link එක හරහා ගොස් APK ෆයිල් එක download කරගන්න.
2. Install කිරීමේදී unknown apps install සදහා permission ලබා දෙන්න.
0 Comments