Invoice Generator App for Small Business

Facebook, WhatsApp හරහා ඔන්ලයින් ව්‍යාපාර කරන අය වෙනුවෙන් Simple Invoice Generator App එකක් ගෙනාවා. ඔයත් එහෙම කෙනෙක් නම් Skip නොකර විස්තරේ කියවලා යන්න.

මේකෙන් පුලුවන් ඔයාගේ customerලට ලේසියෙන් invoice එකක් හදලා යවන්න. 
(ඇතුළත් කරන තොරතුරු Save වීමක් හෝ backup වීමක් සිදු වෙන්නේ නෑ.)
ඒ වෙලාවට invoice එකේ item ටික දාලා invoice එක PDF එකක් සහ PNG ෆොටෝ එකක් විදිහට download කරගෙන ඒක අදාල customerට ලේසියෙන් යවන්න පුළුවන්.

සංකීර්ණ වැඩ නැහැ. ඒ නිසා ගොඩක්ම ගැලපෙන්නේ පොඩියට ව්‍යාපාර කරන අයටයි. 

මේ තියෙන්නේ Demo App එක.

මේ ලින්ක් එකෙන් ගිහින් app එක අරන් බලලා කැමති කෙනෙක් මට msg එකක් දාන්න. ඔයාගේ බිස්නස් එකේ විස්තර දාලා ඒ නමින්ම android app එකක් හදලා දෙනවා. 
ගාන රු. 1000/- යි.
කැමති කෙනෙක් demo එක බලලා msg එකක් දාන්න.

(App එකේ ආරක්ෂාව ගැන ප්‍රශ්න තියෙන අය ඕන developer කෙනෙක්ට app එක දීලා check කරගන්න පුළුවන්.)

Imvoice features
- Add Order Number
- Add customer
- Ordered date
- Item Qty, Description, Rate, Amount & Total
- Payment received method
- Delivery date

Invoice share methods
- Download as PDF & PNG image

Application Technology
- Web based application
- Created with HTML, CSS and JavaScript
- Hosted on medion
- Required internet connection

Application Security
- No need any permission
- Google Play Protected Verified

Post a Comment

0 Comments